මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට  70කට අධික පිරිසක් රෝහලට

ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රික්කයේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා.
එමෙන් ම මේ හේතුවෙන් හැත්තෑවකට(70) අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
කල්කුරිච්චි නගර පොලිස් බල ප්‍රදේශයට අයත් කරුණාපුරම් ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇත
menu
menu