යළි වෙනස් වෙන වැස්ස

දිවයිනට බලපා ඇති ඊසානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 09, 10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා අද ප්‍රකාශ කළේ මෙම දිනවලදී සුළඟේ වේගය ද වැඩි වන බවයි.

menu
menu