Englsih
දෙහිවල, "A ක්වාර්ටස්" ක්‍රීඩාංගනය අසලදී අද (06) පස්වරුවේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.