ආපදා මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළට
ට්වා ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 627 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පුද්ගලයින් 190ක් පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

