උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම යළි ඇරඹේ

ආපදා තත්ත්වය හේතුවෙන් නතර කළ, උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු යළි ආරම්භ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට තීරණය කර ඇත.

menu
menu