නුවරඑළියට යන සියලු මාර්ග විවෘතයි

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, සැපයුම් කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව, 73ක්.

තවත් 23 දෙනෙකු අතුරුදන්ව සිටී.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 188 ක රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 21 846ක්.

menu
menu