ආගමික ස්ථානවලට 25,000ක දීමනාව

පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

මෙම සතියේ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ගන්නා බවයි ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

menu
menu