හෙට සිට වැඩිවන වැසි
වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බොහෝ ප්‍රදේශවල අද දිනයේ පස්වරු 01න් පමණ පසුවද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ

