ශ්‍රී ලංකාවට ආවේ සුළි කුණාටුවක්ද?

පැවති තද සුළං සහ වැසි තත්ත්වයේ අඩු වීමක් අද දිනයේ සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

පෙරේදා රාත්‍රියේ කොළඹප්‍රදේශයටබලපෑ තද සුළඟ සුළි කුණාටුවක්ද?

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

menu
menu