ආයෙත් වර්ජනයක්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට දිනයේ සිට යළි වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ, සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ උදෑසන 08.00 සිට වර්ජනය ක්‍රියාත්මක බවයි.

menu
menu