අල්ලස් කොමිසම දේශපාලනික වෙලාද?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කෙමිෂන් සභාව දේශපාලනය සමග සම්බන්ධ කර නොගන්නා ලෙස එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
විවිධ චෝදනා යටතේ ලැබී ඇති පැමිණිලි විමර්ශනය කරන බැවින් දේශපාලනික වශයෙන් පැමිණිලි ලබා ගැනීමට සිය කොමිසමට අවශ්‍ය නොවන බවයි කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.