මොනාවත් දන්නෙ නෑ වගේ 

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පාතාලේ කණ්ඩායම් වල සාමාජිකයන්ගෙන් පරීක්ෂණ සිදු කර අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා පාතාල කල්ලිවල නායකයින් මෙරටින් පලා ගියේ වර්තමාන ආණ්ඩුවෙන්ම සමයේ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

menu
menu