ගණන් උස්සපු රත්තරං වල අද වෙච්ච දෙයක්

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා
ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් තිබෙනවා
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.