රත්තරන් ගණන් උස්සපු   ඇත්ත හේතුව

ලෝක වෙළද පොලේ රත්රන් මිල ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ලොව පවතින අවිනිශ්චිතතාවය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ අවිනිශ්චිතතාවය වර්ධනයවීමත් සමග ඇතමුන් වත්කම් රැස් කිරීමට පෙළඹෙන බවයි

menu
menu