පැය 24 කදී ස්ත්‍රී දූෂණ පැමිණිලි 06ක්

ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook පිටුවේ සටහනක් තබමින් පොලීසිය පවසා ඇත්තේ ආදාළ සිද්ධීන් 05 ක් ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් සිදුවී ඇති බවයි
අනෙක් සිදුවීම බලහත්කාරයෙන් සිදුව ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති
බවයි
මෙම සිද්ධීන් සියල්ලෙහිම අදාළ සැකකරුවන් පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා