හමුදාවටම පඩි ගෙවන ට්‍රම්ප්ගේ මිතුරා

ඔක්තෝබර් පළමුවැනිදා වන විට අත්‍යාවශ්‍ය මුදල් පනතක් සම්මත කරගැනීමට නොහැකිවීමෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අපහසු වී ඇති පසුබිමක, ආරක්ෂක හමුදාවන්ට වැටුප් ගෙවීම සඳහා, සිය හිතවත් පාර්ශ්වයක් ඩොලර් මිලියන 130ක පරිත්‍යාගයක් සිදුකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත් ඒ කවුරුන් ද යන්න මෙතෙක් හෙළිකර නොමැත.

menu
menu