ගණන් උස්සපු රත්තරන්
 
                                            
	මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 20,00කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
	ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 294,000ක් දක්වා පහළ ගොස් තිබේ.
	ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 296,000ක් ලෙසය.
                                        
