යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි
 
                                            යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ.
එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලයක්ද හමුව ඇත.

