තවත් දරුණු රෝග දෙකක වැඩිවීමක්
                                            
	මේ වන විට ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍යාංශ පවසනවා
	අතර එම ප්‍රදේශ ඉලක්කගත කරමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
	ඒ අනුව පවතින වර්ෂාමය තත්ත්වයත් සමඟ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් වැඩි දුරටත් සඳහන් කළේ
	රෝගීන් වැඩිපුර වාර්තා වීම සිදුවේ බස්නාහිර පළාතේ හෝමාගම හේනේ වත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් බවයි වාර්ථා වන්නේ
	ඒ අනුව මෙම ප්‍රදේශය මූලික කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි
                                        
