විදෙස් කත ඉදිරියේ කැත වැඩක් කරපු එක්දරු පියා අත්අඩංගුවට

තිරුක්කෝවිල් ප්‍රදේශයේදීවිදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී සැකකරුව මෙලෙස අත්අඩගංගුවට ගෙන ඇත.

සැකකරු 25 හැවිරිදි එක්දරු පියෙකි.

menu
menu