සංචාරක ගමනාන්තවලට  වැඩි පොලිස් ආරක්ෂාවක්

ප්‍රධාන සංචාරක ගමනාන්ත ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසන්නේ, දැනටමත් සංචාරකයන් ගැවසෙන බොහෝ ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් මුර සංචාරයේ යෙදෙන බවයි.

menu
menu