සැක සහිත බෝට්ටුවක් දකුණු මුහුදේදී මාට්ටු වෙයි

රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් දකුණු මුහුදු තීරයේදී සැකකටයුතු මත්ද්‍රව්‍ය අඩංගු බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී ශ්‍රී ලාංකීක ධීවරයින් 06 දෙනෙකුද අත්අඩංගුවට පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ

මත්ද්‍රව්‍ය ඇති බවට සැක පාර්සල් 15ක් පමණ එහි තිබී හමුවී තිබෙනවා.

ධීවරයින් සහ බෝටටුව තංගල්ල ධීවර වරායට අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

menu
menu