පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානට දරුණු ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුර සඳහන් ය.
මියගිය පිරිස අතර ළමුන් නවදෙනෙකු සිටින බව තලේබාන් රජය ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් වෙයි
menu
menu