අරවින්ද ද සිල්වා සදාතනික විශිෂ්ටයින් අතරට එක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට ICC ය පියවර ගෙන තිබේ.

ඒ අනුව ICC HALL OF FAME නාමාවලියට ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා ඇතුළත් කර ඇති අතර ICC විශිෂ්ඨතම ක්‍රීඩකයින් අතරට එක් වූ තුන්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුය.

මීට පෙර මහේල ජයවර්ධන ,කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් වූහ.

අරවින්ද ද සිල්වාට අමතරව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශේවාග් සහ Diana Edulji ද ICC විශිෂ්ඨ ක්‍රීඩකයින් අතරට ඇතුළත් කර තිබේ.

menu
menu