සීනි හිඟයක්

මේ වනවිට වෙළඳපොල තුළ සීනි පවතින බව වෙළඳුන් පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ පනවා ඇති පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බවය.

ආනයනික සීනි සඳහා 2022 වසරේ සිට පැවති ශත 25 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට පසුගියදා රජය විසින් පියවර ගත් අතරම, අනතුරුව නිකුත් කල ගැසට් නිවේදනයක් මඟින් සුදු සීනි සඳහා රුපියල් 275 ක් සහ දුඹුරු සීනි රුපියල් 330 ක් වන ලෙස උපරිම සිල්ලර මිලක් නියම කිරීම ද සිදුවිය.

menu
menu