මත්පැන් මිළ වෙනස් වෙනවාද

මෙවර අයවැයෙන් මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට යෝජනා සිදුකල ද ඒ ඔස්සේ මත්පැන් මිලෙහි ඉහල නැංවීමක් සිදුකිරීමේ හැකියාවක් නොවන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මත්පැන්හල් විවෘත කර තැබීමේ කාල සීමාව කාලානුරූප සංශෝධනයකට ලක් කරන බවය.

ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේය.

menu
menu