ජනපති මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පිටත්ව තිබේ

ඒ අද (17) පැවැත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසි ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු දූත පිරිස ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ඊ. වයි. 279 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ඇත

menu
menu