විදුලි බිලට වැට් à¶¶à¶¯à·” බලපෑමක් නෑ - ඇමති රංජිත් සියඹලාපිටිය -  

ලබන ජනවාරි මාසයේ සිට වැට් බදු ඉහළ නැංවීමක් සිදු වුවද, එයින් විදුලි බිල ඇතුළු තවත් අංශ කිහිපයකට බලපෑමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (17) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුරදී ය.

menu
menu