විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට  

මෙවර විශ්ව රූ රැජින අවසන් තරඟය එල් සැල්වදෝරයේ පැවැත්විණි.

2023 වසරේ පැවැත්වූයේ 72 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය යි. එහිදී විශ්ව රූ රැජින වශයෙන් තරගයේ කිරුළ දිනාගැනීමට නිකරගුවා හි ෂීනස් පැලෑසියෝස් සමත් වූවාය.

රටවල් 84ක් නියෝජනය කරමින් තරගකාරියන් ඊට එක් ව සිටි අතර, එහි දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත රූ රැජිනයි.

තරගාවලියේ තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියානු රූ රැජිනට හිමි විය.

menu
menu