ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ

අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත https://www.doenets.lk/ වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකිය.

එහිදී Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් ඇත

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වන්නේ එළඹෙන දෙසැම්බර් 01 වැනි දිනය යි.

අයෙදුම්පත හා වැඩි විස්තර:- .

https://applications.doenets.lk/exams

menu
menu