පාසල් විෂය මාලාවට එක්වන ලිංගික අධ්‍යාපනය

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ලිංගික අධ්‍යාපනය වෙත ද අවධානය යොමුකර ඇතිබව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

අමාත්‍යවරයා විසින් මේ අදහස් දක්වනු ලැබූයේ ළමා අපයෝජන වැළැක්වීමේ දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් සමඟ එක්වෙමිනි.

ලෝකයේ ඉතාම දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය යනු නියාමනයක් සහිතව සිදුවන ක්‍රියාවලියක් බවත් ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු සඳහා මෙම ඩිජිටල් තාක්ෂණ අවභාවිතය හේතුකාරකයක් වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

menu
menu