කොළඹට පැය 16 ක ජල කප්පාදුවක්

හෙට (24) පැය 16ක කාලයක් කොළඹ 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හෙට (24) පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලේ අඹතලේ ජල සැපයුම නඩත්තු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් මෙම ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බවය.

menu
menu