ඖෂධ හිඟය තවදුරටත්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි
එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් අණවුම් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය
menu
menu