නව ගැසට් නිවේදන දෙකක්    

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම් පී ඩී යූ කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.


මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පත් කිරීම වලංගු බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ය.


මේ අතර වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා පත්කර ඇති බවට ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

menu
menu