මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට    

ශ්‍රී ලංකා මහබැංකු පොලී අනුපාත තවදුරටත් පහත දමා තිබේ.

ඒ අනුව මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත 1% කින් පහත දමා ඇති අතර වාණිජ බැංකුවල ඉතුරුම් සඳහා ලබාදෙන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතය 9% ක් වනු ඇත.

මේ අතර, මහබැංකුව සපයන ණය සදහා වාණිජ බැංකුවලින් අයකරණ පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% කි.

මීට සමගාමීව වාණිජ බැංකුවල පොලි අනුපාතිකය ද පහළ යාමක් සිදුවේ.

menu
menu