මාස 10 ක් තුළ ලාදුරු රෝගීන් 1250 ක්  

මාස 10 තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බව යි.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාදුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු පැවසුවේ ය.

menu
menu