අමාත්‍ය රොෂාන් රණසිංහව ඉවත් කරයි  

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇති

menu
menu