මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි  

W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබේ.

menu
menu