අද පාර්ලිමේන්තුව

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (30) අටවන දිනටත් පැවැත්වීමට නියමිතය.


ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීම සිදුවිය.


පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත බවයි.

menu
menu