මූණ ඇඹුල් වෙන දෙහි මිල

මේ දිනවල දෙහි කිලෝග්‍රෑමයක (1kg) මිල රුපියල් 3000 දක්වා ඉහල ගොස් තිබේ.

දැනට පවතින මෙම දෙහි හිඟය හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය ප්‍රමාණයේ දෙහි ගෙඩියක් රුපියල් 100ක පමණ මිලකට අළෙවි වෙයි.


menu
menu