සුපිරි හොලිවුඩ් නිළියක් මිය යයි

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.

මියයනවිට ඇය 93 හැවිරිදි වියේ පසුවිය.

ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ "Sex and the City" සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය විය.

menu
menu