ව්‍යසායකයින්ට අවම  පොලියට ණය

ව්‍යවසායකයන් වෙත 2% පොලී සහනය යටතේ ණය ලබාදීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30 ක් වෙන් කර ඇති බවය.

මේ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 2.8% ක් ව්‍යවසායකයින් වන අතර

අමාත්‍යවරයා පැවසූවේ, 2028 වසර වනවිට එම ප්‍රමාණය 10% ක් දක්වා ඉහළ නැංවීම සිය ඉලක්කය බව යි.

menu
menu