සීඝ්‍රයෙන් ඉහළ යන එළවළු මිල

එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන පරිදි පවතින හිඟය හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යමින් පවතින බවයි.

එළඹෙන උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දෙයි.

menu
menu