වසා තිබූ නව කැලණි පාලම අද සිට විවෘතයි  

තාවකාලිකව වසා දැමූ නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (04) යළි විවෘත කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 6.00 සිට නව කැලණි පාලම විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.

යළිත් දෙවන අදියර යටතේ දෙසැම්බර් 8 වනදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙරවරු 6.00 දක්වා නව කැලණි පාලම වසා දැමීමට නියමිතයි

menu
menu