මත්තල මෙහෙයුම් රුසියා - ඉන්දියා ඒකාබද්ධ සමාගමකට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් à¶šà·š. à¶©à·“. එස් රුවන්චන්ද්‍à¶» මහතා සඳහන් à¶šà·…à·š, à¶’ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.

ඒ අනුව ඉදිරියේදි එම සමාගම සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි.

මේ යටතේ මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අදාළ සමාගම විසින් සිදු කරනු ඇති.

menu
menu