සනත්ට උපදේශක තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක වන සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ පත් කිරීම කර තිබේ.

ජයසූරිය මහතාට ලබා දී ඇති තනතුර වන්නේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක (High performance center consultant) තනතුරයි.

වයස අවුරුදු 19න් පහළ උපදේශක තනතුර ද ජයසූරිය මහතා වෙත පිරිනැමීමට සූදානම් බව වාර්තා වේ.

menu
menu