නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

නව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ගැසට් අතිරේකයක් ලෙසයි.

විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත් ය.

ඒ අනුව විදුලිබල කර්මාන්තයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විධිවිධාන සැලසීම ,ඒ සඳහා ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීම එමගින් අපේක්ෂිතයි.

විදුලිබල උත්පාදනය ,සම්ප්‍රේෂණය , බෙදාහැරිම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම ද මෙම පනත්කෙටුම්පත මගින් යෝජිත වේ.

menu
menu