අද සිට වෙනස් වෙන වේලාව

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වේලාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඇතැම් සුරාසැල් රාත්‍රී 12.00 දක්වා විවෘතව තබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ,



menu
menu