විශ්ව බුද්ධා අත්අඩංගුවට  

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"විශ්ව බුද්ධා" නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළගෙඩිහේන ප්‍රදේශයේදී ය.

සැකකාර චීවරධාරියා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

menu
menu