ලොකු ළුෑණු ලොකු මිලකට

වෙළඳපොළේ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500ට ආසන්න වී තිබේ.

ඉන්දියාව ලොකු ලූනු වෙනත් රටවලට ආනයනය කිරීම තහනම් කිරීමත් සමග රුපියල් 190ත් 230ත් මිලකට පැවති ලොකු ලූනු මිල මෙලෙස එකවරම ඊයේ (12) වනවිට රුපියල් 450ත් 500ත් අතර මිලකට ආනයනකරුවන් අලෙවි කර තිබුණි.

මේ හේතුවෙන් ජනතාව අපහසුතා රැසක මුහුණ දී සිටිති.

menu
menu